RD Media Earning Hub පුද්ගලික සමාගම අනුබද්ධිත අවන්හලක් වන මහරගම පිහිටි Food Box Restaurant හි මෙහෙයුම් කටයුතු සදහා Chef වරුන් බඳවාගැනීම් දැන් සිදුකෙරේ. - වයස අවුරුදු 21-50 අතර - අදාල ක්ෂේත්රයේ දැනුම හා පලපුරුද්ද ප්රතිලාභ - අති ආකර්ශණීය වැටප් හා තවත් බොහෝ දේ හිමිවනු ඇති මේ සදහා අයදුම්කිරීමට අමතා ඔබගේ අයදුම්පත අදම යොමුකරන්න..