Restaurant Chef - Maharagama

Restaurant Chef - Maharagama

Job Description

RD Media Earning Hub පුද්ගලික සමාගම අනුබද්ධිත අවන්හලක් වන මහරගම පිහිටි Food Box Restaurant හි මෙහෙයුම් කටයුතු සදහා Chef වරුන් බඳවාගැනීම් දැන් සිදුකෙරේ. - වයස අවුරුදු 21-50 අතර - අදාල ක්ෂේත්‍රයේ දැනුම හා පලපුරුද්ද ප්‍රතිලාභ - අති ආකර්ශණීය වැටප් හා තවත් ‌‌‌බොහෝ දේ හිමිවනු ඇති මේ සදහා අයදුම්කිරීමට අමතා ඔබගේ අයදුම්පත අදම යොමුකරන්න..


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore