අලෙවි විධායක - හෝමාගම ===================== ජංගම දුරකථන,ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ පහසු ගෙවීමේ ක්‍රමයට දෙන ආයතනයක් සදහා (රාජ්‍ය ආයතන) ලබා දීම සදහා අවුරුදු 20 - 25 අතර තරුණ අයවලුන් අවශ්‍ය * පළපුරුද්ද රහිතව ද සලකා බැලේ. * ආයතනය මගින් මෝටර් බයිසිකලයක් හා ඉන්ධන ලබදෙ. * මාසිකව රු. 50,000 = දක්වා ඉපයිය හැක * පාසල් හැරගිය රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයද සලකා බැලේ. # ඉල්ලුම් කළ යුතු ආකාරය: * ඉහත තනතුර සඳහා ඔබ නිවැරදි පුද්ගලයා යැයි ඔබට හැඟේ නම් දුරකථන අංකය ලබා ගැනීම සඳහා HOW TO APPLY ක්ලික් කරන්න.