Sales Executive - Homagama

Sales Executive - Homagama

Job Description

අලෙවි විධායක - හෝමාගම ===================== ජංගම දුරකථන,ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ පහසු ගෙවීමේ ක්‍රමයට දෙන ආයතනයක් සදහා (රාජ්‍ය ආයතන) ලබා දීම සදහා අවුරුදු 20 - 25 අතර තරුණ අයවලුන් අවශ්‍ය * පළපුරුද්ද රහිතව ද සලකා බැලේ. * ආයතනය මගින් මෝටර් බයිසිකලයක් හා ඉන්ධන ලබදෙ. * මාසිකව රු. 50,000 = දක්වා ඉපයිය හැක * පාසල් හැරගිය රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයද සලකා බැලේ. # ඉල්ලුම් කළ යුතු ආකාරය: * ඉහත තනතුර සඳහා ඔබ නිවැරදි පුද්ගලයා යැයි ඔබට හැඟේ නම් දුරකථන අංකය ලබා ගැනීම සඳහා HOW TO APPLY ක්ලික් කරන්න.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore