HR Training Manager - Galle

HR Training Manager - Galle

Job Description

O l , A l පසුව රැකියාවක් නොමැතිව ඔබත් පසුතැවෙනවාද? නැති නම් ඔබේ රැකියාවෙ වැටුප පිලිබඳව සෑහීමකට පත්වෙන්න බැරිද? එන්න අප හා එක්වන්න ඔබේ සිහිනවලට පියනැගිය හැකි පහසුම මග Eagle Lanka (PVT ) LTD (රජයේ ලියාපදිංචි විශ්වාසනීය ආයතනයකි) අප හා එක්වන ඔබට ලැබෙන ප්‍රතිලාභ  මාස 3ත් - 6ත් අතර කාලය දක්වා කළමනාකරණය සම්බන්ධ මනා පුහුණුවක් ලබාදේ පුහුණු කාලය තුල 12,000-20,000 ත් අතර දීමනාවක් ලබාදේ . පුහුණුවෙන් පසු 85000-100000ත් අතර වැටුපක් ලබා ගත හැක. අයදුම්පත් විමසීම් සීමිත බැවින් අපගෙ අංකයට අමතා ඔබගේ සම්මුඛ පරීක්ෂණය ඉක්මනින් වෙන්කරවා ගන්න..


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore