Call Center Associate – Intern 💥Requirements💥 👉 Age 18-27 👉 GCE (O L). 👉 Candidate must be ability to speak English and Sinhala or English and Tamil or English, Sinhala and Tamil 👉 Freshers are encouraged to apply 👉 If you have a smartphone and a laptop, joined with us work from home 💥What you get💥 👉 Attractive remuneration packages above industry standards 👉 Basic Salary of Rs.15,000 to 25,000 and above 👉 A fun working environment and celebrates success regularly 👉 Free transportation from home to the institution For Horana, Badulla, Kandy branches.. 🏠 Working Place: Cellcom Asia (Pvt) Ltd. No. 494, Rathnapura Road, Munagama, Horana. Please send your application to our following email address [email protected] # Selected candidates will be offered with an attractive remuneration package above industry standards. දිවයිනේ ප්‍රධාන රක්ෂණ සමාගමක් හා දුරකථන සන්නිවේදන ආයතනයක් සමඟ සම්බන්ධිත ආයතනයක ඇමතුම් මධ්‍යස්ථාන සහකාර - සීමාවාසික 💥සුදුසුකම්💥 👉 වයස 18-27 👉 අ.පො.ස. සා පෙ. (O L). 👉 ඔබට පහත සඳහන් භාෂාවන් කථා කිරීමට හැකියාවක් පවතී නම් පමණක් අයදුම් කරන්න. 👉 ඔබට ස්මාර්ට් ජංගම දුරකථනයක් හා ලැප්ටොප් පරිගණකයක් තිබේනම් නිවසේ සිටම රැකියාවක් කිරීමට දැන්ම අයදුම් කරන්න # ඉංග්‍රීසි භාෂාව, සිංහල භාෂාව සහ දෙමළ යන භාෂා කතා කිරීමට හැකි 💥ඔබට අපෙන්💥 👉 වෙනත් ආයතන වලට වඩා ආකර්ෂණීය වැටුප් ලබා දීම 👉 මූලික වැටුප රුපියල් 15,000 සිට 25,000 සහ ඊට වැඩි 👉 නිදහස සහ සතුට සමඟින් ඔබට සේවය කිරීමට ඇති හැකියාව 👉 සුහදශීලී කාර්යය මඩුල්ලක් සමඟ සේවය කිරීමට ඇති හැකියාව 👉 නිවසේ සිට ආයතනය දක්වා ප්‍රවාහනය නොමිලේ හොරණ, බදුල්ල, නුවර යන ශාඛා සඳහා.. 🏠 ස්ථානය : __සෙල්කොම් ඒසියා (පුද්) සමාගම__ නො. 494, රත්නපුර පාර, මුණගම, හොරණ ඔබගේ අයදුම්පත අපගේ පහත සඳහන් විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න [email protected] 👨🎓 හැකියාව සහ දැනුම මත ඔබගේ වැටුප් ආකර්ශණීය ලෙස වැඩි වේ 🙏එන්න අප සමඟ එකතු වී ඔබගේ අනාගතය ජයගන්න..!!! 🙏.