මධ්‍යම පලාතේ ව්‍යාප්ත අප ආයතන ජාලයේ ඔෆිස් ඇසිස්ටන් තනතුර සඳහා පුරප්පාඩු අැත සුදුසුකම් හා දීමනා >> වයස අවුරුදු 18- 35 අතර වීම >> ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයටම අයදුම් කල හැක >> අ.පො.ස (ස.පෙ) සමත් වීම >> Ms Office පාඨමාලාව හදාරා තිබිම විශේෂ සුදුසුකමකි >> දුර පලාත්වලින් අයදුම් කරන්නන්ට නවාතැන් ප්‍රවාහන හා ආහාර පහසුකම් සැපයේ >> වැටුප් 25000- 45000 + (EPF ETF) >> පාඨමාලා හදාරන අයටද අයදුම් කල හැක පවතින කොවිඩ් තත්වය හේතුවෙන් සම්මුඛ පරික්ෂනයට පමනක් සහබාගි වි නිසසේ සිට පුහුණුවට සම්බන්ධ විය හැක අයදුම් කිරිම සඳහා how to apply මත click කරන්න.පවතින තත්වය හේතුවෙන් පුහුණුව සඳහා නිවසේ සිට ඕනලයින් මගින් සම්බන්ද විය හැක.