Delivery Rider (Part Time) – Kandana

Delivery Rider (Part Time) – Kandana

Job Description

වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..! තනතුර : Delivery Rider (Part Time) – Kandana (New Opening) ================================================= # සුදුසුකම් : ~ වයස අවු. 22 - 40 ත් අතර විය යුතුයි. ~ අර්ධ කාලීන රැකියා - පිරිමින් සදහා - ප.ව 6.00 - ප.ව 11.30 ~ යතුරු පැදියක් තිබිය යුතුය # ප්‍රතිලාභ : ~ වැටුප රු.22,000 - ත් 30,000 -ත් අතර ~ මසකට නිවාඩු 06ක් හිමිවේ ~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ # ඉල්ලුම් කළ යුතු ආකාරය : ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සදහා සදුඳා සිට සිකුරාදා යන දිනයන්හීදී පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා, යුනියන් පෙදෙසේ පිහිටි Pizza Hut අවන්හල වෙත පැමිණෙන්න. (කොටුවෙන් 138 බසයට නැග ඉර්‍බබන්වල හංදියට පැමිණෙන්න). .


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore