තංගල්ල බෙලිඅත්ත රත්න ප්‍රින්ටින් ප්ලාස්ටික් පාවහන් තීන්ත pvc බට බැටරි මෙට්ට සෝයාමීට් නූඩ්ල්ස් නිෂ්පාදිත කර්මාන්ත ශාලා සදහා, ලේබල් ඇසුරුම් අංශ සේවක සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ අධ්‍යයාපන සුදුසුකම් පළපුරුද්ද මතද ඉල්ලුම් කල හැක 👉වයස 18 - 45 (ගැහැණු පිරිමි ) 👉පුහුණු නුපුහුණු 👉දිනකට 1000-1300 -දක්වා 👉මාසික 45000 -දක්වා වැටුප් 👉OT අනිකුත් දීමනා සහිතයි 👉දින සති මාසික වැටුප් ගෙවනු ලැබේ 🔂ආහාර නවාතැන් ප්‍රවාහන සැපයේ 👉විවාහකයින් යහළුවන් එකම ආයතනයකට 👉පැමිණි දිනම රැකියාවට 👉මෙවර A L අවසන් කල ඔබටද අයදුම් කල හැක (වැඩි විස්තර දැනගැනීමට APPLY FOR THIS JOB CLICK කර එහි ඇති දුරකථන අoකය හරහා විමසන්න).