බෙදාහැරීමේ නියෝජිතයින් ඔබත් ජීවිතය ජයගන්න සොයන කෙනෙක් ද? දිවයිනේ ප්රසිද්ධ බෙදාහැරීමේ සමාගමක බෙදාහැරීමේ නියෝජිතවරයෙකු ලෙස කටයුතු කර මසකට 50000 = ඉපයීමට ඔබත් කැමති ද? ඔබත් වයස අවු 18 වැඩි වලංගු රියදුරු බලපත්රයක් හා යතුරු පැදියක් ත්රීරෝද රථයක් හිමි අයෙක් නම් මේ අනගි අවස්ථාව ඔබටයි. • ත්රී රෝද රථ හිමි අයෙකු වීම විශේෂ සුදුසුකමක් වේ. • ඉහළ වැටුපක් සමග ස්ථීර රැකියාවක් • නොමිලේ ඉන්ධන • කාර්යාලය සිම්පතක් • වාහන දීමනාව • දක්ෂතාව මත ඉහළ කොමිස් මුදලක් උනන්දුවෙන් කැපවීමෙන් කටයුතු කිරීමට කැමැති අයෙකු නම් පහත දුරකථන අංකය අමතන්න..