බහුකාර්ය ලිපිකාරිනි දිවයින පුරා බෙදාහැරීමේ සමාගමකට බහුකාර්ය ලිපිකාරිනි තනතුර සදහා බදවා ගැනීම් සිදුකරනු ලැබේ # අවශ්‍ය සුදුසුකම් • අ.පො.ස(සා පෙළ ) සමත් විය යුතුය. • පළපුරුද්ද අවශ්‍ය නොවේ • ඉංග්‍රීසි භාෂාව පිළිබද සාමාන්‍ය දැනුම • සාමාන්‍ය පරිගණක දැනුම • වයස අවු 18 - 28 අතර ☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න..