රියැදුරු-ලොරි රථ දිවයිනේ ප්‍රසිද්ධ බෙදාහැරීමේ සමාගමකට ලොරි රථ රියදුරු තනතුර සදහා බදවා ගැනීම් සිදුකරනු ලැබේ. # අවශ්‍ය සුදුසුකම් ; අ.පො.ස (සා පෙළ ) සමත් විය යුතුය. වයස අවු 18 - 35 අතර බඳවා ගනු ලැබේ. වලංගු රියදුරු බලපත්‍රයක් පලපුරුද්ද අවශ්‍ය නොවේ. මනා කැපවීම සහ උනන්දුව. ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින් • ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක් • ඉහල මූලික ගෙවීමක් ......ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න..