දිවයින පුරා විහිදී ඇති බීම බිස්කට් ජෑම් ටයර් කෝඩියල් කර්මාන්ත ශාලා වල නිෂ්පාදන ඇසුරුම් ලේබල් ගබඩා QC සුපර්වයිසර් තනතුරු සඳහා බඳවා ගැනීම් සිදුකෙරේ ⇚සුදුසුකම්⇛ 👉අවු : 18 - 45 අතර ගැහැණු පිරිමි දෙපාර්ශයටම අයදුම් කල හැක 👉අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත ⇚ප්‍රතිලාබ⇛ 👉අධ්‍යාපන සුදුසුකම් මත උසස්වීම් 👉ඉහළ වැටුප් 👉නවාතැන් ආහාර නොමිලේ 👉පැමිණීමේ දීමනා ETF EPF ඇතුළු දිරි දීමනා 👉යහළුවන් කණ්ඩායම් වශයෙන් බඳවා ගැනීම් සිදුකෙරේ 👉Manpowr ආයතනක් නොවන බව සලකන්න covid 19 වසංගත රෝග තත්වය නිසා රැකියා අහිමි වූ අයටද අයදුම් කල හැක (වැඩි විස්තර දැනගැනීමට APPLY FOR THIS JOB CLICK කර එහි ඇති දුරකථන අoකය හරහා විමසන්න .).