උදා වූ නව වසරේ අප හා එක් වී ඔබේ ජීවිතය ජය ගන්න .. අප කර්මාන්තශාලාව සදහා නවක සේවක සේවිකාවන් 10 දෙනෙකු කඩිනමින් බදවා ගැනේ . වයස අවුරුදු 18 - 45 අතර [ගැහැණු පිරිමි ] පුහුණු නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කල හැකිය . * වැටුප් රු. 35,800 සිට 65,800 දක්වා * අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ. * කැපවීම හා දක්ෂතාවය මත උසස්වීම් * ආහාර , නවාතැන් හා නිල ඇදුම් සැපයේ . * ETF හා EPF දීමනා සහිතයි. අප මානව සම්පත් කළමනාකරණ අංශය අමතා සම්මුක පරීක්ෂණ සදහා දිනයක් හා වෙලාවක් වෙන් කර ගන්න ..