Supervisor - Bandarawela

Supervisor - Bandarawela

Job Description

2021 වර්ශය තුල අාරමභ වන නව ශාඛා වෙත, අායතනික කළමනාකරුවකු ලෙස අප අායතනය සමග අත්වැල් බැදගැනීමට අදම එක්වන්න. 👉පලපුරුද්ද අනවශ්‍යයි, 👉පුර්ණ කාලීන රැකියාව සදහා අවශ්‍ය දැනුම අායතනය මගින් නොමිලේ සපයනු ලබයි. 👉පුහුණු කාලය මාස 6-8ත් අතර 👉management, accounting, HRM, computer, leadership, marketing යන අංශයන් අාවරණය 👉පුහුණු කාලය තුල 20000-24000ත් අතර දීමනා, 👉දුර පලාත් අයදුම් කරුවන් සදහා අාහාර නවාතැන් පහසුකම් නොමිලේ. 👉පුහුණුවෙන් පසු,45000-75000ත් අතර ස්ථීර වැටුප්.ETF EPF සහ රැකියා සුරක්ශිත බාවය. 👉දේශීය විදේශීය සංචාර, 👉කෙටි කාලීන උසස් වීම O L,A L පෙනී සිටි ඔබට, අප අායතනය වෙත සදරයෙන් අැරයුම් කරන්නෙමු..


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore