Service Associate (Coffee Shop) - Kalubowila

Service Associate (Coffee Shop) - Kalubowila

Job Description

වර්ෂ 1932 දී ආරම්භ කර මේ වන විට රටවල් 48 ක ව්‍යාප්ත වී ඇති SPAR සුපිරි වෙළඳසැල් ජාලය, ජාත්‍යන්තර තලයේ පවතින සුපිරි වෙළඳසැල් අතුරින් ප්‍රමුඛ ස්ථානයක පවතියි. දෛනිකව අප සමඟ එක්වන පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා සපුරාලමින් හා දේශීය ව්‍යවසායකයන් සමඟ එක්ව දේශීය නිෂ්පාදනයන්ට අතහිත දෙමින් SPAR සැමදා සාර්ථකත්වයෙන් ඉදිරියටම ගිය වෙළඳසැල් ජාලයකි. SPAR ශාඛාව නුදුරේදීම සීදුව සහ මීගමුව ප්‍රදේශයන්හි ආරම්භ කිරීමට නියමිතයි. # තනතුර : සේවා සහයක ================= # සුදුසුකම් : ~ වයස අවුරුදු 18ත් 45ත් අතර ~ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් ~ අදාල තනතුරේ අවම වශයෙන් වසර 1ක පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි # ප්‍රතිලාභ : තෝරාගත් ඔබට, ~ ක්‍ෂේත්‍රයේ ඉහලම හා ආකර්ශනීය වැටුප් ~ අතිකාල දීමනා ~ EPF ETF දායකත්වය ~ රාජකාරී වේලාව තුළ ආහාර පාන ~ ප්‍රවාහන පහසුකම් (කිලෝමීටර් 10 ක් ඇතුලත) ~ ජාත්‍යන්තර තලයේ පුහුණුවීම් ~ නොමිලේ නිල ඇඳුම් ~ අභ්‍යන්තර උසස්වීම් # ඉල්ලුම් කළ යුතු ආකාරය : එන්න | අප හා එක්වන්න. ඔබ ධනාත්මක අකල්පයන්ගෙන් යුතු කාර්යශුර, ස්වයං තීරණ ගෙන කටයුතු කල හැකි, කණ්ඩායමක් සමඟ උරෙන් උර ගැටී සේවය කිරීමට කැමති අයකුනම්,ඔබගේ නම සහ කැමති ශාඛාව සදහන් කර Apply Nowහි සදහන් දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්න..


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore