වර්ෂ 1932 දී ආරම්භ කර මේ වන විට රටවල් 48 ක ව්‍යාප්ත වී ඇති SPAR සුපිරි වෙළඳසැල් ජාලය, ජාත්‍යන්තර තලයේ පවතින සුපිරි වෙළඳසැල් අතුරින් ප්රමුඛ ස්ථානයක පවතියි. දෛනිකව අප සමඟ එක්වන පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා සපුරාලමින් හා දේශීය ව්‍යවසායකයන් සමඟ එක්ව දේශීය නිෂ්පාදනයන්ට අතහිත දෙමින් SPAR සැමදා සාර්ථකත්වයෙන් ඉදිරියටම ගිය වෙළඳසැල් ජාලයකි. SPAR ශාඛාව නුදුරේදීම සීදුව සහ මීගමුව ප්‍රදේශයන්හි ආරම්භ කිරීමට නියමිතයි. # තනතුර : මුදල් අයකැමි ===================== # සුදුසුකම් : ~ වයස අවුරුදු 18ත් 30ත් අතර ~ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් ~ අදාල තනතුරේ අවම වශයෙන් වසර 1ක පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි # ප්රතිලාභ : තෝරාගත් ඔබට, ~ ක්ෂේත්රයේ ඉහලම හා ආකර්ශනීය වැටුප් ~ අතිකාල දීමනා ~ EPF ETF දායකත්වය ~ රාජකාරී වේලාව තුළ ආහාර පාන ~ ප්‍රවාහන පහසුකම් (කිලෝමීටර් 10 ක් ඇතුලත) ~ ජාත්‍යන්තර තලයේ පුහුණුවීම් ~ නොමිලේ නිල ඇඳුම් ~ අභ්‍යන්තර උසස්වීම් # ඉල්ලුම් කළ යුතු ආකාරය : එන්න | අප හා එක්වන්න. ඔබ ධනාත්මක අකල්පයන්ගෙන් යුතු කාර්යශුර, ස්වයං තීරණ ගෙන කටයුතු කල හැකි, කණ්ඩායමක් සමඟ උරෙන් උර ගැටී සේවය කිරීමට කැමති අයකුනම්,ඔබගේ නම සහ කැමති ශාඛාව සදහන් කර Apply Nowහි සදහන් දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්න. වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "Apply for this job" හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න. බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා, # ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. # # සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය : සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දිනවල # සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : උදෑසන 09 සිට සවස 01 දක්වා # සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : SPAR SL (PRIVATE) LIMITED, නො. 1112, තලංගම දකුණ, තලවතුගොඩ, බත්තරමුල්ල. ( තලවතුගොඩ හන්දියේ සිට මීටර් 500 ක් පැලවත්ත දෙසට ) ## සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන විට පහත සඳහන් දෑ රැගෙන එන්න. ## ~ ජාතික හැඳුනුම්පත ~ උප්පැන්න සහතිකය ~ අධ්‍යාපන සහතික ~ පාසල හැරයාමේ සහතිකය ~ ග්‍රාම නිලධාරී චරිත සහතිකය හා ~ අනෙකුත් සේවා සහතික # ඉල්ලුම් කළ යුතු ආකාරය : එන්න | අප හා එක්වන්න. වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "Apply for this job" හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න..