නිශ්පාදන අංශයේ ඇසුරුම් අංශය සදහා සේවකයන් කඩිනමින් බදවා ගැනේ. 👉අවු 45 ට අඩු 👉පුහුනු නුපුහුනු 👉 ගැහැනු පිරිමි *ආකර්ශනීය වැටුප් *ආහාර නවාතැන් *ETF EPF ඇබෑර්තු සීමිත බැවින් "call to apply " හි ඇති දුරකතන අංකය අමතා අදම සම්මුක පරීක්ශනයක් සදහා දිනයක් වෙන්කරවා ගන්න..