දිගන පල්ලෙකැලේ කඩුගන්නාව ආශ්රිත පිහිටි ගිනිපෙට්ටි සබන් ටිපිටිප් පපඩම් නූඩ්ල්ස් කුඩ ඇගලුම් නිෂ්පාදිත කර්මාන්ත ශාලා වන්හි ලේබල් ඇසුරුම් අංශ වල පවතින පුරප්පාඩු සදහා කඩිනමින් සේවක සේවිකාවන් බදවගැනීම වෙනුවෙන් සම්මුඛපරීක්ෂණ පැවැත්වේ අධ්‍යයාපන සුදුසුකම් පළපුරුද්ද මතද ඉල්ලුම් කල හැක 👉වයස 17 - 50 (ගැහැණු පිරිමි ) 👉පුහුණු නුපුහුණු 👉දිනකට 1000-1200 -දක්වා 👉මාසික 45000 -දක්වා වැටුප් 👉OT අනිකුත් දීමනා සහිතයි 👉දින සති මාසික වැටුප් ගෙවනු ලැබේ 👉ආහාර නවාතැන් ප්‍රවාහන සැපයේ 👉විවාහකයින් යහළුවන් එකම ආයතනයකට 👉පැමිණි දිනම රැකියාවට 👉මෙවර A L අවසන් කල ඔබටද අයදුම් කල හැක (වැඩි විස්තර දැනගැනීමට APPLY FOR THIS JOB CLICK කර එහි ඇති දුරකථන අoකය හරහා විමසන්න).