# තනතුර : මුළුතැන්ගෙයි සහයක ========================== # සුදුසුකම් : ~ වයස 18 - 40 අතර කාන්තා සහා පිරිමි අයදුම්කරුවන් ~ 8වන ශ්‍රේණිය දක්වා # ප්රතිලාභ : ~වාර්ෂික ප්‍රසාද දීමනා ~රාජකාරී වේලාවන් තුල නොමිළේ ආහාරපාන ~වෛද්‍යාධාර ~Cargills Food City, KFC ආයතන වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් ~දක්ෂතාවය අනුව සේවා උසස්වීම් ඇතුළු වෙනත් පහසුකම් රාශියක්. # අවශ්‍ය ලිපිගොනු : ~ කහපාට පසුබිමැති පාස්පෝර්ට් ප්‍රමාණයේ චායා රුප 02ක් ~ අධ්‍යාපන සහතික ~ ජාතික හැදුනුම්පත ~ ග්‍රාම නිලධාරී සහතිකය ~ උප්පැන්න සහතිකය ~ චරිත සහතික 2ක් ~ බැංකු පොතේ චායා පිටපත් 2 # ඉල්ලුම් කළ යුතු ආකාරය : # වැඩි විස්තර දැනගැනීම සඳහා, පහාත සදහන් දුරකථන අංකය හරහා විමසන්න..