Hotel Steward - Kurunegala

Hotel Steward - Kurunegala

Job Description

කුරුණෑගල, කොළඹ පාරේ පිහිටි ප්‍රසිද්ධ Bright Bravo අවන්හලේ සේවා කටයුතු සදහා දක්ෂ පලපරුදු ස්ටුවර්ඩ් (hotel steward) වරුන් වහාම බදවාගනු ලැබේ. සුදුසුකම් - වසය 18-40 අතර පිරිමි - අදාල වෘත්තියේ වසර 1ක අවම පලපුරුද්ද - කුරුණෑගලට අවම ක‌ිලෝමීටර් 30ක දුර අය විශේෂයි වැටුප් හා වැඩි විස්තර සදහා පහත අංකයෙන් වහාම අමතා අයදුම්පත් යොමුකරන්න.


Browse more similar jobs

Browse thousands of similar job opportunities

Browse

Explore international jobs

Find remote jobs in other countries that you can do from Sri Lanka

Explore