කුරුණෑගල, කොළඹ පාරේ පිහිටි ප්රසිද්ධ Bright Bravo අවන්හලේ සේවා කටයුතු සදහා දක්ෂ පලපරුදු ස්ටුවර්ඩ් (hotel steward) වරුන් වහාම බදවාගනු ලැබේ. සුදුසුකම් - වසය 18-40 අතර පිරිමි - අදාල වෘත්තියේ වසර 1ක අවම පලපුරුද්ද - කුරුණෑගලට අවම කිලෝමීටර් 30ක දුර අය විශේෂයි වැටුප් හා වැඩි විස්තර සදහා පහත අංකයෙන් වහාම අමතා අයදුම්පත් යොමුකරන්න.