දිනක වැටුප රු 1,800 - 2,200 ක් වන අතර, දින, සති හා මාස්පතා වැටුප් ගෙවීම් සහිත ආයතනයක, මේ උත්සව සමයේ ලොව පුරා පවතින අධික ඉල්ලුම හේතුවෙන් නිෂ්පාදන කටයුතු පුළුල්කිරීම සදහා පුහුණු නුපුහුණු සේවක සේවිකාවන් වහාම සේවයට අනුයුක්ත කෙරේ. බස්නාහිර හා දකුණුපලාත ඉලක්ක ගතව පවතින අප කර්මාන්ත ශාලා ජාලයේ එනම් , සිසිල් බීම, චොකලට්, බිස්කට් , කේක් සබන් උනුවතුර බෝතල් හා ආරක්ෂක උපකරණ යනාදිය නිෂ්පාදනයේ යෙදෙන කර්මාණත ශාලා සදහා ප්‍රධාන වශයෙන් අප සේවා සපයනු ලබන අතර පහත සුදුසුකම් සහිත අයදුම් කරුවන් වහාම අමතන්න - වසය 18-48 අතර (කාන්තා පිරිමි) - දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පුහුණු , නුපුහුණු දෙපිරිසටම අවස්ථාව - කෙටි පුහුණුවකින් පසු සේවයට අනුයුක්ත කරන අතර අධ්‍යාපනික සුදුසුකම් හෝ පලපුරුද්ද අනවශ්‍යයි - අධ්‍යාපනික සුදුසුකම් හා පලපුරුද්ද මත සේවා අංශ වලම උසස්වීම් අපෙන් ඔබට මොනවද ලැබෙන්නේ - ස්ථිර සේවය සමග රු 45,000 - 55,000 අතර වැටුප් හිමිකම් හා තවත් දේ - ප්‍රවාහනය, ආහාර , නවැතැන් , නිල ඇදුම් හා වෛද පහසුකම් සැපයේ - සේවය පැය 8, 12 යන ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයකට - මාසයකට දින 5ක් නිවාඩු හිමිකම් - සේවක අර්ථසාධක හිමිකම් හා ජිවිත රක්ෂනාවරණ - වර්ෂ අවසාන බෝනස්, විනෝදචාරිකා හා ක්‍රීඩා උත්සව සුරක්ෂිතම සේවා ස්ථානයේ සේවයට හිතමිතුරන්, පවුලේ අය සමග එක් විමට මෙහි ඇති අංක වලින් වහාම අමතා සම්මුඛ පරීක්ෂණ සදහා අදම යොමුවන්න..