රත්මලාන පෑලියගොඩ මොරටුව ආශ්රිත පිහිටි බීම බිස්කට් ජෑම් අත්ග්ලවුස් නූඩ්ල්ස් ප්ලාස්ටික් තේ කොළ ටිපිටිප් සොසේජස් සබන් යනාදී නිෂ්පාදන කර්මාන්තයන්හි ලේබල් ඇසුරුම් අංශයන්ට සේවක සේවිකාවන් කඩිනමින් අවශ්‍යයි 👉වයස 18 - 45(ගැහැණු පිරිමි ) 👉පුහුණු නුපුහුණු 👉දිනකට 1000-1500 -දක්වා 👉මාසික 48000 -දක්වා වැටුප් 👉දින සති මාසික වැටුප් ගෙවනු ලැබේ 👉ETF EPF ගෙවනු ලැබේ 👉අති කාල දීමනා ගෙවනු ලැබේ 👉ආහාර නවාතැන් ප්‍රවාහන සැපයේ 👉යහළුවන් කණ්ඩායම් එකම ආයතනයකට 👉පැමිණි දිනම රැකියාවට (වැඩි විස්තර දැනගැනීමට APPLY FOR THIS JOB CLICK කර එහි ඇති දුරකථන අoකය හරහා විමසන්න).