වර්ෂ 1932 දී ආරම්භ කර මේ වන විට රටවල් 48 ක ව්‍යාප්ත වී ඇති SPAR සුපිරි වෙළඳසැල් ජාලය, ජාත්‍යන්තර තලයේ පවතින සුපිරි වෙළඳසැල් අතුරින් ප්රමුඛ ස්ථානයක පවතියි. දෛනිකව අප සමඟ එක්වන පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා සපුරාලමින් හා දේශීය ව්‍යවසායකයන් සමඟ එක්ව දේශීය නිෂ්පාදනයන්ට අතහිත දෙමින් SPAR සැමදා සාර්ථකත්වයෙන් ඉදිරියටම ගිය වෙළඳසැල් ජාලයකි. # තනතුර : Hot Kitchen (Commis II) - Kalubowila ====================================== # සුදුසුකම් : ~ වයස අවුරුදු 18 - 40 ත් අතර ~ හෝටල් හෝ උණුසුම් ආහාර නිෂ්පාදන ආයතනයක පෙර සේවා පළපුරුද්ද ~ හෝටල් පාසලක පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි # ප්රතිලාභ : තෝරාගත් ඔබට, ~ ක්ෂේත්රයේ ඉහලම හා ආකර්ශනීය වැටුප් ~ අතිකාල දීමනා ~ EPF ETF දායකත්වය ~ රාජකාරී වේලාව තුළ ආහාර පාන ~ නවාතැන් පහසුකම් ~ ප්‍රවාහන පහසුකම් (කිලෝමීටර් 05 ක් ඇතුලත) ~ ජාත්‍යන්තර තලයේ පුහුණුවීම් ~ නොමිලේ නිල ඇඳුම් ~ අභ්‍යන්තර උසස්වීම් # ඉල්ලුම් කළ යුතු ආකාරය : එන්න | අප හා එක්වන්න. ඔබ ධනාත්මක අකල්පයන්ගෙන් යුතු කාර්යශුර, ස්වයං තීරණ ගෙන කටයුතු කල හැකි, කණ්ඩායමක් සමඟ උරෙන් උර ගැටී සේවය කිරීමට කැමති අයකුනම්,අප හා එක්වන්න.