This job is expired
Personal Assistant
කුලගෙය මංගල සේවා ආයතනය යක්කල
| 2023-08-04
Job description
Personal Assistant
Job requirements
යක්කල නගරයෙහි පිහිටි අප ආයතනයේ ප්රධාන ශාඛාව සදහා පුද්ගලික සහකාරියන් බදවා ගනු ලැබේ.
වයස අවුරුදු 22-30 රූමත් තරුනියක්
පරිගණක දත්ත ඇතුළත් කිරීම සහ ඉංග්රීසි දැනුම විශේෂ සුදුසුකම් වේ.
ගම්පහ , යක්කල අවටින් වීම විශේෂයි.
පිට පළාත් වලින් ද සලකා බලනු ලැබේ.
දුර පළාත් වල අයට නවාතැන් පහසුකම් සැපයේ.
මූලික වැටුප රු. 15,000-25000
පළපුරුද්ද අනුව වැටුප් සාකච්ඡා කර ගත හැක.
අමතන්න - 0716590920 / 0765263402 (WhatsApp)
අයදුම්පත් ඊමේල් ලිපිනයට - kulageya.com@gmail.com
කුලගෙය මංගල සේවා ආයතනය යක්කල